img

අපගේ සේවාවන්

img
පන්ති
img
දේශන/නිබන්ධන
img
පොත්

අප ගැන


අභිමානවත්, නීති වෘත්තියට පිවිසීමට බලා සිට්න සුවහසක් සිසුන් වෙනුවෙන් "නීර්තා" බිහිවන්නේ 2009 දීය. නුගේගොඩ සිසුන් 13 දෙනෙකුගෙන් හා මහනුවර සිසුන් 07 දෙනෙකුගෙන් ඇරැඹි "නීර්තා" නීති ප්‍රවේශ පන්ති අද වන විට දිස්ත්‍රික්ක 10 ක සිංහල හා ඉංග්‍රීසි භාෂා මාධ්‍ය දෙකෙන්ම පන්ති පවත්වන ලංකාවේ එකම ආයතනය වන අතර, දිවයිනේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගීවන, නීති ප්‍රවේශ පන්තිය බවටද පත්වී ඇත.

කෙටි කලකදී නීති විද්‍යාලය ප්‍රවේශ විභාගය හා විවෘත විශ්ව විද්‍යාල L.L.B. ප්‍රවේශ විභාගයට පෙනී සිටින බහුතර සිසුන්ගේ පළමු හා එකම තෝරාගැනීම "නීර්තා" වූයේ පසුගිය වසරවල විශිෂ්ට ප්‍රතිඵල, නවතම ඉගැන්වීම් ශිල්පීය ක්‍රම භාවිතය , විභාග ඉලක්ක ගතකරමින් හඳුන්වාදුන් නවතම නිබන්ධන පෙල වැනි කරුණු නිසාවෙනි.

2018,2019 වසර දෙකේම නීති විද්‍යාල ප්‍රවේශයේ ප්‍රථමයා (සිංහල මාධ්‍ය) සහ 2019 නීති විද්‍යාල ප්‍රවේශයේ දෙවනිය සහ පස්වැනියා (ඉංග්‍රීසි මාධ්‍ය ) බිහිකිරීමේ ගෞරවය Neertha Law Academy සතුය. එමෙන්ම පසුගිය වසරවල විවෘත විශ්ව විද්‍යාලයේ LLB ප්‍රවේශ විභාගය සමත් බහුතර සිසුන්ද "නීර්තා" සිසුන් වේ.

අපගේ අධ්‍යාපන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් වු Online ක්‍රමයෙන් නීති ප්‍රවේශ පන්ති මූලින්ම ආරම්භ කරන්නේ ද "නීර්තා" ආයතනයයි. Online අධ්‍යාපන ක්‍රමයත්, නීති ප්‍රවේශය වෙනුවෙන් නිකුත් කළ නවතම ග්‍රන්ථ නිසා තවත් බොහෝ සිසු පිරිසක් "නීර්තා" සමග අත්වැල් බැඳගෙන ඇත.

නීති ප්‍රවේශ ජයමගේ විශිෂ්ටයා වන "නීර්තා" සමග එක්ව ඔබේ නීතිඥ සිහිනය සැබෑ කරගන්න.

අපගේ පාඨමාලා

සියලු පාඨමාලා

Experince

12 Years Excellance

නීති ප්‍රවේශයේ දිවයිනේ  හොඳම ප්‍රතිඵල සමගින් ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වන නීති පන්තිය.

3.4+

ලියාපදිංචි
සිසුන්

web counter

වෙබ් අඩවි පරීශීලකයන්
ගණන
  • img
    40+

    Total Online Classes

  • img
    10+

    මුළු පාඨමාලා

  • img
    2000+

    නීති වෘත්තිකයන්

What we do

පන්ති වලට සම්බන්ධවන ආකාරය?

img
1
ලියාපදිංචිය

පළමු ඔබේ තොරතුරු ලබාදී ඔබ සහභාගි වන පන්ති තෝරා ලියාපදිංචි වන්න. එහිදී ඔබ ලබාදෙන දුරකථන අංකය ඔබගේ Username එක වනු ඇත.

Go
img
2
ඇතුල්වන්න

ඔබගේ username (දුරකථන අංකය) හා password ලබාදී අදාළ Online පන්තියට සහභාගි විය හැක. (පන්ති ගාස්තු ගෙවූ විට)

Go
img
3
පන්ති ගාස්තු ගෙවීම

පන්ති ගාස්තු ගෙවීම මෙම වෙබ් අඩවිය හරහා කළ හැක.බැංකුවට ගොස් ගෙවීම් කළ විට හොත් බැංකු Slip එකේ ඡායාරූපයක් ලබාගෙන Upload කරන්න.

Go
img
4
හැදින්වීමේ වීඩියෝව.

අදාල පන්තිවලට ලියාපදිචි වීම /පන්ති ගාස්තු ගෙවීම / Online දේශනවලට සහභාගි වීම, නිබන්ධ ලබාගැනීම හා දේශනවලට සහභාගිවීමට නොහැකි වූ පන්තිවල වීඩියෝ නැරඹීම සම්බන්ධ විස්තර ලබා දෙයි.

Go